Land for sale in Madampe Town - 8833

  • Views:17
  • Ad ID: #9319
  • Ad Posted 7 days ago

Land Size 15

  • Residential
  • Commercial

Product Description

    * ඔබ ඉතිරි කර ගත් මුදල් වලට ලැබෙන ප්‍රතිලාභ මදිද? පොලිය ලැබෙන්නේ අඩුවෙන් ද? ඔබේ මුදල් නිවැරදි දෙයකට ආයෝජනය කරන්න.

    * ඔබේ අතේ ඇති මුදල අවුරුද්දකින් දෙගුණ කරගත හැකි ආයෝජනයට කදිම ඉඩමකි.

    * මාදම්පේ මැදගම ප්‍රධාන මාර්ගයට මුහුණලා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස් අඩුම මිලට.

    * තෙකලා විදුලිය, නල ජලය, පුළුල් මාර්ග, කොන්ක්‍රීට් කාණු, බැංකු ණය පහසුකම්, පහසු ගෙවීමේ ක්‍රම, පොලී රහිත ගෙවීමේ ක්‍රම, සින්නක්කර ඔප්පු.

    * මාදම්පේ නගරයට කිලෝමීටර් 01 යි.

    * මාදම්පේ රෝහලට කිලෝමීටර් 03 යි.

    * හලා/ සේනානායක මධ්‍ය විද්‍යාලයට කිලෝමීටර් 02 යි.

    * කරුක්කුව සුගතානන්ද මහා විද්‍යාලයට කිලෝමීටර් 2.5 යි.

    * මාදම්පේ දුම්රිය ස්ථානයට කිලෝමීටර් 1.5 යි.

    * සියලුම රාජ්‍ය ආයතන, බැංකු, සුපිරි වෙළෙඳසැල් සහ පාසැල් වෙත විනාඩි 02 න් ලඟාවිය හැක.

    * හලාවත කොළඹ ප්‍රධාන පාරට විනාඩි 03 යි.

    * හලාවත නගරයට විනාඩි 10 යි.

    * මාරවිල නගරයට විනාඩි 10 යි.

    * හලාවත වෙරළට විනාඩි 15 යි.

    * මාරවිල වෙරළට විනාඩි 15 යි.

    * දුම්මලසූරිය නාත්තන්ඩිය නගර වලටද විනාඩි 10 න් ලඟාවිය හැක.

    * ඔබේ දරුවාගේ අනාගතය අද දකින්න.

    * ස්ථාවර තැන්පතු පොලිය සීඝ්‍රයෙන් පහළ ගොස් ඇති, ඉඩම් මිල සීග්‍රයෙන් ඉහල යන වකවානුවක ඔබ කරනා බුද්ධිමත් ආයෝජනයකි.

    * හිත හිත ඉන්නෙ නැතුව අදම අපිට කතා කරන්න.

    * ඔබට What's app, Viber, imo මගින්ද අප හා සම්බන්ධ විය හැක.

    * මේ දිනවල රටෙහි පවතින කෝවිඩ් 19 තත්වය හේතුවෙන් ඔබගේ සියලුම ආදායම් මාර්ග ඇනහිට ඇති අවස්ථාවක අනාගතය වෙනුවෙන් ගෙදර ඉදන් කල හැකි කදිම ආයෝජනයකි.


Show more

Show More
{LOOP: ITEM_CUSTOM2}

{ITEM_CUSTOM2.title} {ITEM_CUSTOM2.value}

{/LOOP: ITEM_CUSTOM2} {LOOP: ITEM_CUSTOM_TEXTAREA2}

{ITEM_CUSTOM_TEXTAREA2.title} {ITEM_CUSTOM_TEXTAREA2.value}

{/LOOP: ITEM_CUSTOM_TEXTAREA2}
{LOOP: ITEM_CUSTOM_CHECKBOX2}
    {ITEM_CUSTOM_CHECKBOX2.value}
{/LOOP: ITEM_CUSTOM_CHECKBOX2}

Product Description

    * ඔබ ඉතිරි කර ගත් මුදල් වලට ලැබෙන ප්‍රතිලාභ මදිද? පොලිය ලැබෙන්නේ අඩුවෙන් ද? ඔබේ මුදල් නිවැරදි දෙයකට ආයෝජනය කරන්න.

    * ඔබේ අතේ ඇති මුදල අවුරුද්දකින් දෙගුණ කරගත හැකි ආයෝජනයට කදිම ඉඩමකි.

    * මාදම්පේ මැදගම ප්‍රධාන මාර්ගයට මුහුණලා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස් අඩුම මිලට.

    * තෙකලා විදුලිය, නල ජලය, පුළුල් මාර්ග, කොන්ක්‍රීට් කාණු, බැංකු ණය පහසුකම්, පහසු ගෙවීමේ ක්‍රම, පොලී රහිත ගෙවීමේ ක්‍රම, සින්නක්කර ඔප්පු.

    * මාදම්පේ නගරයට කිලෝමීටර් 01 යි.

    * මාදම්පේ රෝහලට කිලෝමීටර් 03 යි.

    * හලා/ සේනානායක මධ්‍ය විද්‍යාලයට කිලෝමීටර් 02 යි.

    * කරුක්කුව සුගතානන්ද මහා විද්‍යාලයට කිලෝමීටර් 2.5 යි.

    * මාදම්පේ දුම්රිය ස්ථානයට කිලෝමීටර් 1.5 යි.

    * සියලුම රාජ්‍ය ආයතන, බැංකු, සුපිරි වෙළෙඳසැල් සහ පාසැල් වෙත විනාඩි 02 න් ලඟාවිය හැක.

    * හලාවත කොළඹ ප්‍රධාන පාරට විනාඩි 03 යි.

    * හලාවත නගරයට විනාඩි 10 යි.

    * මාරවිල නගරයට විනාඩි 10 යි.

    * හලාවත වෙරළට විනාඩි 15 යි.

    * මාරවිල වෙරළට විනාඩි 15 යි.

    * දුම්මලසූරිය නාත්තන්ඩිය නගර වලටද විනාඩි 10 න් ලඟාවිය හැක.

    * ඔබේ දරුවාගේ අනාගතය අද දකින්න.

    * ස්ථාවර තැන්පතු පොලිය සීඝ්‍රයෙන් පහළ ගොස් ඇති, ඉඩම් මිල සීග්‍රයෙන් ඉහල යන වකවානුවක ඔබ කරනා බුද්ධිමත් ආයෝජනයකි.

    * හිත හිත ඉන්නෙ නැතුව අදම අපිට කතා කරන්න.

    * ඔබට What's app, Viber, imo මගින්ද අප හා සම්බන්ධ විය හැක.

    * මේ දිනවල රටෙහි පවතින කෝවිඩ් 19 තත්වය හේතුවෙන් ඔබගේ සියලුම ආදායම් මාර්ග ඇනහිට ඇති අවස්ථාවක අනාගතය වෙනුවෙන් ගෙදර ඉදන් කල හැකි කදිම ආයෝජනයකි.


Show more

Show More

Similar ads

Image

Meet the seller in person, check the item and make sure you are satisfied with it before you make a payment.

විකිණුම්කරු පෞද්ගලිකව මුණගැසී, අයිතමය පරීක්ෂා කර ගෙවීමක් කිරීමට පෙර ඔබ එයින් සෑහීමකට පත්වන බවට වග බලා ගන්න.

Cookies

This website uses cookies to ensure you get the best experience on our website.

Accept