Land for Sale in Wellawaya | අක්කරයක තේක්ක ඉඩම විකිණීමට

  • Views:49
  • Ad ID: #6558
  • Ad Posted 22 days ago

Land Size 1.0 acres

  • Agricultural

Product Description

    වැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගයේ (A2 Road) 300km කණුව අසල සිට 300m දුරින් නිරවුල් ඔප්පු සහිත අක්කරයක ඉඩම විකිණීමට ඇත.

    අක්කර 3/4 තේක්ක වගා කර ඇත.

    ඉතිරිය (පර්චස් 40) නිවසක් සෑදීමට වඩාත් උචිතය.

    ⭐️වට අඩි 2' 6" - 3' 6" අතර තේක්ක පැල 150ක් පමණ ඇත.

    ⭐️දෙවෙනි වගාවේ තේක්ක ගස් 50ක් පමණ ඇත.

    ⭐️බුරුත ගස් 1යි. (වට 5'-8" - උස 6')

    අතු 3 (වට 3'-6" උස 12')

    ⭐️ලුණුමිදෙල්ල ගස් 2යි.

    (වට 2'-7" උස 6')

    (වට 6'-7" උස )

    🔷ඉඩම දක්වා ගමන් කළ හැකි හොඳින් නඩත්තු කල මාර්ගය.

    🔷තැනිතලා ඉඩම.

    🔷විදුලිය හා නළ ජලය.

    🔷අන්තර්ජාල භාවිතා කල හැකි ප්‍රබල දුරකථන සංඥා සහිතයි.

    🔷නිවසක් හෝ සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා සුදුසු ප්‍රදේශයකි.


Show more

Show More
{LOOP: ITEM_CUSTOM2}

{ITEM_CUSTOM2.title} {ITEM_CUSTOM2.value}

{/LOOP: ITEM_CUSTOM2} {LOOP: ITEM_CUSTOM_TEXTAREA2}

{ITEM_CUSTOM_TEXTAREA2.title} {ITEM_CUSTOM_TEXTAREA2.value}

{/LOOP: ITEM_CUSTOM_TEXTAREA2}
{LOOP: ITEM_CUSTOM_CHECKBOX2}
    {ITEM_CUSTOM_CHECKBOX2.value}
{/LOOP: ITEM_CUSTOM_CHECKBOX2}

Product Description

    වැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගයේ (A2 Road) 300km කණුව අසල සිට 300m දුරින් නිරවුල් ඔප්පු සහිත අක්කරයක ඉඩම විකිණීමට ඇත.

    අක්කර 3/4 තේක්ක වගා කර ඇත.

    ඉතිරිය (පර්චස් 40) නිවසක් සෑදීමට වඩාත් උචිතය.

    ⭐️වට අඩි 2' 6" - 3' 6" අතර තේක්ක පැල 150ක් පමණ ඇත.

    ⭐️දෙවෙනි වගාවේ තේක්ක ගස් 50ක් පමණ ඇත.

    ⭐️බුරුත ගස් 1යි. (වට 5'-8" - උස 6')

    අතු 3 (වට 3'-6" උස 12')

    ⭐️ලුණුමිදෙල්ල ගස් 2යි.

    (වට 2'-7" උස 6')

    (වට 6'-7" උස )

    🔷ඉඩම දක්වා ගමන් කළ හැකි හොඳින් නඩත්තු කල මාර්ගය.

    🔷තැනිතලා ඉඩම.

    🔷විදුලිය හා නළ ජලය.

    🔷අන්තර්ජාල භාවිතා කල හැකි ප්‍රබල දුරකථන සංඥා සහිතයි.

    🔷නිවසක් හෝ සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා සුදුසු ප්‍රදේශයකි.


Show more

Show More

Similar ads

Image

Meet the seller in person, check the item and make sure you are satisfied with it before you make a payment.

විකිණුම්කරු පෞද්ගලිකව මුණගැසී, අයිතමය පරීක්ෂා කර ගෙවීමක් කිරීමට පෙර ඔබ එයින් සෑහීමකට පත්වන බවට වග බලා ගන්න.

Cookies

This website uses cookies to ensure you get the best experience on our website.

Accept