151 Perches Land with House for Sale in Veyangoda
3 days ago |
Posted by:(Lankaproperty)
| Views:12
Location
Veyangoda
Add Updated
16 Jan 2021

Specification

Land Size
151

₨ 14,500,000


Negotiable Price

Specification

Land Size
151

Specification




Land Type

Commercial
Residential

Description

151 Perches Land with 4 bedroomed 30 years old House for Sale in Wataddara, Veyangoda. Just 500 meters away from Nittambuwa – Katunayake Airport road & 1 km to Veyangoda Town. Easy access to Veyangoda, Naiwala, Gampaha and Nittambuwa cities. Calm and quite area with decent middle class neighborhood. Due to the low Fixed Deposits interest rates many peoples are investing Real Estate and this is good opportunity for this. The land value of this area ever increasing with the development of proposed Veyangoda highway interchange. වේයන්ගොඩ, වටද්දර පරචස් 151 ඉඩම සමග අවුරැදු 30 පැරණි හොදින් නඩත්තු කළ නිදන කාමර 4 ක් සහිත නිවසක් විකිණීමට ඇත. උළු සෙවිලි කල නිවස සිවිලිං ගසා අංග සම්පූර්ණව පදිංචියට සුදුසු අයුරින් නිමකර ඇත. නිට්ටඹුව – කටුනායක ගුවන්තොටුපල පාරට මීටර් 500 යි. වේයන්ගොඩ නගරයට කි.මී 1 යි. නයිවල, මිනුවන්ගොඩ, ගම්පහ හා නිට්ටඹුව නගරයන්ට පහසුවෙන් ලගා විය හැක. අඩු ස්ථාවර තැන්පතු පොලී අනුපාත නිසා බොහෝ අය මේ දිනවල දේපළ වෙළඳාම් ආයෝජන කරන අතර මේ සඳහා මෙය ඉතා හොඳ අවස්ථාවක් වනු ඇත. යෝජිත වේයන්ගොඩ අධිවේගී අන්තර් හුවමාරුව සංවර්ධනය කිරීමත් සමඟ මෙම ප්‍රදේශයේ ඉඩම් වටිනාකම දිනෙන් දින ඉහළ යමින් පවතී. Land with Mango, Jack fruit, Coconut and many various other fruits. ඉඩමේ අඹ, පොල්, කොස් හා පළතුරු ගස් රාශියකින් සමන්විතය. - ADSL / Telephone ADSL දුරකතන - Electricity විදුලිය - Well / Tap water ලිං ජලය හා නල ජලය - Wide road access නිවස දක්වාම හොද ප්‍රවේශ මාර්ගය 40 minutes drive to Katunayake Airport & Highway entrance. කටුනායක ගුවන්තොටුපලට හා අධිවේගී මාර්ග පිවිසුමට විනාඩි 40 කින් පමණ ලගා විය හැක. Note :- If you are unable to contact us from the below mentioned numbers, please send a message indicating the “Location of the Property” to the following Contact numbers using SMS, Viber or Whats app. It'll also easy to send property location also and more details too. සටහන් :- පහත සඳහන් අංක වලින් අපව සම්බන්ධ කරගැනීමට නොහැකිවුවහොත්, දේපල පිහිට් ස්ථානය සඳහන්කර Viber WhatsApp හෝ SMS භාවිතයෙන් පහත සඳහන් අංකවෙත කෙටි පණිවිඩයක් තබන්න. එය අපට ඔබ වෙත දේපළ පිහිටි ස්ථානය හා වඩා තොරතුරු ප්‍රමාණයක් ලබාදීමට උපකාරී වනු ඇත. Show more


Location

35534