සාරවත් පොල් ඉඩමක් මාතලේ
Location
Matale
Matale
Add Updated
14 Feb 2021
14 Feb 2021
Specification
Land Size
3.0 acres
₨ 8,500,000
Negotiable Price
Specification
Land Size
3.0 acres
3.0 acres
Specification
Land Type
Commercial
Residential
Agricultural
Description
ගනුම්කරුවන් පමනක් අමතන්න බ්‍රොකර් වරුන් අවශ්‍ය නොවේ. ( සවස 6 පසු හා නිවාඩු දිනවල පමනක් අමතිමට කාරුනික වන්න) සින්නක්කර පිරිසිදු ඔප්පු ඉඩම පොහොර යොදා හොඳින් නඩත්තු කර තිබේ වරකට පොල් 1000 ට අසන්න ප්‍රමාණයක්. යටි වගාවන් සදහා හොඳින් සකස් කල බුමිය. වටිනා කොස්, තේක්ක,අඔ හා වෙනත් ගස් තිබේ නිරවුල් මායිම් . ඉඩමට මායිම්ව ගලා යන ජල මාර්ගය කාපට් පාරෙ සිට ඉඩමට 100m පමණ. අඩක් කොන්ක්‍රීට් කර තිබේ . විදුලිය ලබාගත හැක. ඉදිකිරිමක් සදහා සකස්කර තිබෙන ගෙපල. මාතලේ නගරයට 25km මහනුවරට 55km. කුරුණෑගලට 40km Show more