Uber Moto Partner - කොළඹ 5
1 month ago |
Posted by:(UBER Sri Lanka)
| Views:50
Location
Colombo 05
Add Updated
20 Sep 2020

Specification

Company
UBER Sri Lanka Affiliate
Gender preference
Any
Application deadline
2021-02-06

₨ 60,000


Negotiable Price

Specification

Company
UBER Sri Lanka Affiliate
Gender preference
Any
Application deadline
2021-02-06

Specification




Description

Uber Moto Partner ( Bike Rider ) හිතවත් තරුණ, තරුණියනී, ඔබ තවමත් පැය 24 පුරාම හයර් ලබාදෙන UBER Moto Partner ( Bike Rider ) සමග ලියාපදිංචිවී නොමැතිද? ලක්ශයකට වැඩි ඉහල මාසික ආදායමක්, නිවසේ සිටම Viber / WhatsApp / Imo හරහා ලියාපදිංචි විම සඳහාඅදම අමතන්න.( හයර් දැනට පවතින්නේ කොළඹ 01 සිට 15 දක්වා පමණයි ) ලියාපදිංචිය නොමිලේ. නිවසේ සිටම ලියාපදිංචි විමසඳහා අදම මෙම අංකයට Viber / Whats App /Imo හරහා පහත සඳහන් ලියකියවිලි පැහැදිලි ඡායාරුප ගෙන එවන්න. (ලියාපදිංචිය නොමිලේ). රියදුරු බලපත්‍රය ( Driving Licence ) රියදුරුගේ සෙල්ෆි ඡායාරුපය ( Real Selfie Photo ) අදායම් බලපත්‍රය ( Revenue Licence ) රක්ෂණ සහතිකය( Insurance Card ) ජංගම දුරකථන අංකය ( Mobile No ) මෝටර් සයිකලයේ වර්ගය ( Bike Model ) සැ:යු:- මෙම දැන්වීම රියදුරන් පමනක් බඳවා ගැනීමේ දැන්වීමක් නොවේ. Uber Moto Partner ( Bike Rider ) වශයෙන් ලියාපදිංචි වීම සඳහා අනිවාර්යයෙන්ම මෝටර් සයිකලයක් ඔබ සතුව පැවතිය යුතුය. More Details - https://bit.ly/2NRfQN3 Thank you Show more


Location

26330