DONGCHENG TILE MARBLE CUTTER 110mm
1 month ago |
Posted by:(Harischandra)
| Views:33
Location
Athurugiriya
Add Updated
04 Jul 2020

₨ 7,150


Description

DONGCHENG TILE MARBLE CUTTER 110mm (brand new) MODEL: DZE02-110 SIX MONTHS WARRANTY PRICE Rs. 7,150/=(negotiable) Input Power 1240 watt No Load Speed in RPM 13000 RPM Blade Diameter in mm 110 mm Cutting Capacity in MM 30 mm ALL THE TYPE OF BLADES AND VARIOUS TYPE OF TILE / MARBLE CUTTER MODELS AVAILABLE IN VARIOUS PRICES VISA / MASTER CARD ACCEPTED WARRANTY REPAIR ALSO UNDERTAKEN OUR OWN WORKSHOP AT ATHURUGIRIYA & AFTER THE WARRANTY PERIOD LIFE TIME PRIORITY REPAIR AND SERVICE WARRANTY. (ONLY OUR CUSTOMERS WITH REASONABLE CHARGE) AND OTHER MACHINES ALSO REPAIRING. SPECIAL FEATURE:- IF YOU NEED USAGE, MAINTENANCE AND REPAIR TRAINING OF ANY EQUIPMENT BUY FROM US. CAN ARRANGE IN OUR WORKSHOP AT YOUR CONVENIENCE TIME FREE OF CHARGE. (SPECIALLY NEW COMERS OF HIRING BUSINESS IN CONSTRUCTION FILED) VISIT OUR FACEBOOK PAGE AT https://fb.me/toolcityharischandra AND MASSAGE TO US https://m.me/toolcityharischandra ඩොන්චෙන් ටයිල් මාබල් කටර් මාස හයක වගකීමක් සහිතයි විශේෂ මිල රු. 7,150/= (මිල ගණන් කථාකරගත හැක) මි.මි. 110 උපරිම වේගය මිනිත්තුවට වට 13000 වොට් 1240 කැපුම් ගැබුර මි.මි. 30 සියලුම සුදුසු තල වර්ග විකිනීමට ඇති අතර විවද මිල ගණන් යටතේ විවද ටයිල් කටර් මාදිලි විකිනීමට ඇත ඉලෙච්ට්‍රොනික ගෙවුම්පත් මගින් ගෙවීම් කල හැක. (වීසා / මාස්ටර් කාඩ්) වගකිම් කාලය තුලදී සියලුම අලුත් වැඩියාවන් අපගේ අතුරුගිරියේ සේවා ආයතනය මගින් සිදුකරනු ලබන අතර, වගකීම කාලය අවසන් වූ පසුවද පසුවද ජිවිත කාලය පුරාවට අලුත් වැඩියා සහ සේවා වගකීමක් ඇත (අපගේ පාරිබෝගික බවතුන් සදහා විශේෂිත, සාධාරණ මිල ගණන් යටතේ) සහ අනෙකුත් සියලු උපකරණ ද අලුත් වැඩියා කරනු ලැබේ. විශේෂ අවස්ථාවක්:- අපගේ මිලදී ගන්න භාණ්ඩ සදහා අවශ්‍ය ප්‍රයෝගික දැනුම හා නඩත්තුව පිළිබද දැනුම අපගේ සේවස්ථානයේදී ඔබට පහසු දිනයකදී නොමිලේ ලබා ගත හැක. (විශේෂයෙන් අලුතෙන් කාර්මික උපකරණ කුලියට දීම ආරම්භ කරන අය සදහා) Showroom Harischandra Tool City 31/4A, High Level Road Dikhathamma Meegoda Workshop Harischandra Electronic 31/7 Godagama Road Athurugiriya Show more


Location

22243