Land for Sale in Nittambuwa City Limit
8 days ago |
Posted by:( Lankaproperty)
| Views:35
Location
Nittambuwa
Add Updated
18 Jan 2020

Specification

Land Size
15.2

₨ 595,000


Negotiable Price

Specification

Land Size
15.2

Specification




Land Type

Commercial
Residential

Description

ඔබ යම් දේපළක් පිළිබදව විමසීමේදී එහි මිල ගනන් හා පිහිටි නගරය/ ප්‍රදේශය සමගින් විමසන්න 15.2 Perches Rectangle Shape flat Land for Sale in Nittambuwa City Limit. Just 100 meters away from Nittambuwa Town and 150 meters to Colombo – Kandy main road. Probably the best location in the area with all necessary facilities. It suitable for build your dream home or commercial building. නිට්ටඹුව නගර මධ්‍යයෙන්ම පර්චස් 15.2 ක අනගි සෘජුකෝණාස්‍රාකාර තැනිතලා ඉඩමක් පදිංචියට හෝ ආයෝජනයකට. නිට්ටඹුව නරගයට මීටර් 100 යි. නුවර – කොළඹ ප්‍රධාන පාරට මීටර් 150 යි. නිට්ටඹුව නගරයේ සිට තදබදයකින් තොර අඩි 30 ඉඩමටම යන පාර, නල ජලය, විදුලිය, දුරකථන ඇතුලු සියළු පහසුකම් සහිතයි. ඉඩම වටා තාප්පය බැද ගේට්ටුව දමා ඇත. ටව්මට ඇවිදන් යන දුරින් (100 m) 3 km to Sangabodhi College, 5 Km to Siyane National College of Education and 8 Km to Lyceum International Yakkaka branch, 4 Km to District Base Hospital Wathupitiwala. - Main Line water - 3 Phase Electricity - Good Wide Road access (30 ft road) and other all necessary facilities are available. Note : If you are unable to contact us from the below mentioned numbers, please send a message indicating the “Location of the Property” to the following Contact numbers using SMS, Viber or Whats app. It'll also easy to send property location also and more details too. * පහත සඳහන් අංක වලින් අපව සම්බන්ධ කරගැනීමට නොහැකිවුවහොත්, දේපල පිහිට් ස්ථානය සඳහන්කර ViberWhatsappහෝ SMS භාවිතයෙන් පහත සඳහන් අංකවෙත කෙටිපණිවිඩයක් තබන්න. එය අපට ඔබ වෙත දේපළ පිහිටි ස්ථානය හා වඩා තොරතුරු ප්රමාණයක් ලබාදීමට උපකාරී වනුඇත.


Location

15039