Tube Well Service - Kaluthara
5 months ago |
Posted by:(Isuru Tube)
| Views:202
Location
Kalutara
Add Updated
05 Jun 2020

Negotiable


Description

නළ ලිං අවශ්‍යතාවන් සදහා විසදුම්. ඔබගේ නිවසේ,ගොවිබිමේ, කාර්යාලයේ ජල ප්‍රශ්නය සදහා ස්ථිර විසදුම්.. ශ්‍රී ලංකාවේ අඩුම මිලට, ඉහළම විශ්වාසනීයතත්වයෙන් යුක්තව, # කලුගල විද ජලය ලබා දිම # නළ ළිං ගැසිම # අත් පොම්ප ක්‍රමයට ජලය ලබා දිම # අත් පොම්ප deep වෑල් කර ජලය ලබා දිම # නළ ළිං අලුත්වැඩියා කිරිම # ළිං තුලට බට බැස්සවීම # වතුර මොටර් සවිකර දිම # ෆියිලින් & සොරින් ගැසිම # ඔබගේ සියලුම ජල අවශ්‍යතා සදහා අමතන්න අපව අඩුම මිල සහා විස්වාසනීය සේවය. # රජයේ අනුමැතිය සහිතව දිවයින පුරා ඕනෑම ප්‍රදේශයකට ගොස් සේවය කල හැකිය. # නියං කාලයකට වුවත් නොසිදෙන ලෙස නළ ලිං තැනීම. වසර 10ක වගකීම ඉසුරු නල ළිං කාර්මිකයෝ


Location

13235