Land for sale in Matale - මඩවල උල්පත
7 months ago |
Posted by:(Janaka Bogollagama)
| Views:209
Location
Matale
Add Updated
29 May 2020

Specification

Land Size
15

₨ 60,000


Specification

Land Size
15

Specification




Land Type

Residential

Description

~~~~තුරුලතා සෙවන රැඳි සාරවත් බිමක්~~~~ හතලිස් වසරක පූර්ණ විස්වාසය සමඟින් ඇතුගල්පුර දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ හඳ රැදි නාමය ........ජානක බෝගොල්ලාගම සමාගමෙන්........ ඔබේ බිම්කොටසත් මිහිකතේ හොඳම තැනකින්.... පොළී නැතුවම ටික ටික ගෙවන්න පහසු ගෙවීමේ ක්‍රම රැසක්... සියළු පහසුකම් සපිරි අනඟි නේවාසික පරිසරයක්.. -------- A-9 මාර්ගයේ -------- ...මාතලේ - මඩවල උල්පත.... ප්‍රධාන මාර්ගයට මී.20 යි.. කොහොලන්වල කර්මාන්තපුර ආසන්නයෙන්ම..... පර්චසයක් රු.60,000/= සිට ඔබත් සමඟ ඔබේ නෑදෑ හිතවතුන්,සමිපතමයින්..ආදරණීයන් ඇතුළු සැමට ඇවිත් පදිංචි වෙන්න... ඇති තරම් බිම්කොටස්..... ගැණුම්කරුවන්ගේ ආකර්ශණය නිසාම සීඝ්‍රයෙන් අලෙවියට පත් දිනෙන් දින වටිනාකම් වැඩිවන බිම්කොටස් ව්‍යාපෘතියෙන් ඔබේ බිම්කොටසත් අදම වෙන් කරවා ගන්න. ඉක්මන් කරන්න... වැඩි විස්තර සඳහා අදම අමතන්න.. ජානක බෝගොල්ලාගම සහ සමාගම අංක.65/1,කොළඹ පාර, කුරුණෑගල


Location

10204